
udkj p¾hd .fõIKfha kj udkhl fmr .ukalre
úYajOrKS
V I S H W A D H A R A N I
wxl úoHd;aul úoHq;a idr ix.%yh
New Release
⦁ ඉරණම හෙළිකරන දෛව අංකය
⦁ කන්දක් සෙලවූ මිනිසා
⦁ Mindfullness
⦁ මොනවද මේ ෆිබොනොචි අංක
OUR VISION
Humans, native to the planet Earth within the solar system, are inherently inquisitive. They possess a profound desire to understand not only their world but also the vast universe beyond its creation, existence, and workings. This curiosity has led to remarkable discoveries and an immense repository of knowledge, which has been passed down to us. Our primary goal is to broaden our exploration of how knowledge gained through experimental discoveries about nature influences human behavior and destiny.
wmf.a oelau
සෞරග්‍රහ මණ්ඩලයට අයත් “පෘථිවිය” නම් වූ ග්‍රහලෝකය සිය වාසභූමිය කරගත් මිනිසා, ස්වභාවයෙන්ම ගවේශණශීලීය. ඔහු තමා ජීවත්වන ලෝකය පමණක් නොව, ඉන් පිටත අසීමිත වූ විශ්වය නිර්මාණය වූයේ කෙසේද, එහි පැවැත්ම සහ ඒ තුළ සිදුවන්නේ කුමක් දැයි දැනගැනීමේ දැඩි පිපාසයකින් පෙළෙන්නේය. අනන්ත අප්‍රමාණ අභිරහස් වලින් පිරී පවතින අසිරිමත් විශ්වය දෙසට සිත යොමු කළ මිනිසා එමගින් ඉතා වටිනා විශ්මය දනවන සොයාගැනීම් සහ මහා දැනුම් සම්භාරයක් මිහිමත දිවි ගෙවන අපට දායාද කොට දී ඇත. සක්වළ සහ සොබාදහම පිළිබඳව පර්‍යේෂණාත්මක සොයාගැනීම් හරහා අප ලද දැනුම, මානවයාගේ චර්‍යාවන් සහ ඔහුගේ ඉරණම කෙරෙහි බලපාන්නා වූ ආකාරය පිළිබඳව ගවේශණ චාරිකාවේ නිම් වළලු පුළුල් කරමින් නව මානයක් සොයා පෙර ගමන් යාම අපගේ ඒකායන පරමාර්ථයයි, දැක්මයි.
New Release
විශ්වධරණී
අංක විද්‍යාත්මක විද්‍යුත් සාර සංග්‍රහය.
අංක විද්‍යාව, ජ්‍යෝතිෂ්‍යය, හස්ථ රේඛා ශාස්ත‍්‍රය ආදී විෂයන් පිළිබඳව න්‍යායික හා ප‍්‍රායෝගික කරුණු සවිස්ථරාත්මකව අධ්‍යයනය කිරීමට කැමති සිසුන්ට සහ පර්යේෂකයන්ට විශ්වධරණී අගනා මාර්ගෝපදේශයක් වනු ඇති අතර, සාහිත්‍ය රසාස්වාදය ප‍්‍රිය කරන සියළු දෙනා වෙනුවෙන් නිර්මාණාත්මක සාහිත්‍යාංග ද ඇතුළුව සිත්ගන්නාසුළු උසස් නිමාවකින් යුතුව සැකසී ඇත.
